ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක හා අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සමග එක්විය.
ඔහු සමග හිතවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ද වූහ.
හකීම් අධිකරණ ඇමැති පදවියෙන්ද ඉල්ලා අස්විය.