මා ඔයේ පාලමක් කඩා වැටෙයි


මරදගහමුල පන්නල පාරේ මා ඔය හරහා ඉදිකළ බඩල්ගම පාලමේ එක් ඉවුරක් මින් මද වේලාවකට පෙර කඩා වැටුනේය.

සෝදා පාලුවත්, ගංවතුරත්  නිසා ඉවුර කැඩී යන්නට ඇතැයි කියති.

ගමනාගමනයද මුලුමනින්ම නැවතිනි. 

විකල්ප මාර්ගයක් ලෙස කොටදෙනියාව, මැල්ලවගෙදර, පන්නල මාර්ග නම් කර ඇත.

 SAM_6813 SAM_6817 SAM_6819