වසර 26කට පසු ජනවාරි දෙවැනිදා සිට කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවනය සිදු කරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මේ පිළිබඳව අත්හදා බැලිමේ ගමන් වාරයක් අද පෙරවරුවේ අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිදු කළ බවද එහි පාලක මැදිරිය සඳහන් කරයි.
දැනට දුම්රිය ධාවනය වනුයේ කොළඹ සිට යාපනය දක්වා පමණි.

