පෝස්ටර් ගලවන්න ගිය පොලිසියටත් තර්ජන


කොටහේන බ්ලූමැන්ඩල් පාරේ අලවා තිබූ සන්ධාන ජනපතිවරණ පෝස්ටර් කටවුට් ඉවත් කිරීමට ගිය පොලිසියට වාහනයකින් ආ පිරිසක් තර්ජනය කළැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.