යුද හමුදාවෙන් හමුදා පවුල්වලට තැපැල් කරන්නට ගිය පොත් ලක්ෂයක් බෙදීම මැතිවරණ කොමාසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අතින් තැපැල් දෙපාර්තමේන්තුවෙන් නතර කර ඇත.
සන්ධානයේ මහින්ද රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වයට සහය දෙන බව කියන මෙම පොත් සඳහා රුපියල් ලක්ෂ 50ක මුද්දර අලවා තිබූ බව තැපැල් දෙපාර්තමේන්තුව කියයි.

