බදුල්ල - බණ්ඩාරවෙල ප‍්‍රධාන මාර්ගයේ උඩුවර 8 කණුව ප‍්‍රදේශයේ දී විශාල පස් කන්දක් මාර්ගයට කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනය මුළුමනින්ම නතර වී ඇතැයි පොලිසිය කියයි. උඩුවර තේ වත්තේ කොටසක් මෙසේ නාය ගොස් ඇත.