ෆයිසර් මුස්තාපාගේ සහය මෛත්‍රීට


ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා කොළඹ උත්සවයකට සහභාගී වෙමින් කීවේය.

කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ පැවැත්වෙන එක්සත් ලක්වනිතා සම්මේලන වේදිකාවට ගොඩ වූ මුස්තාපා මහතා සිරිසේන මහතා විසින් පිළිගනු ලැබීය.

_DSC0034 _DSC0069 _DSC0108 _DSC0126 _DSC0250 _DSC0287 _DSC0300