පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර ගුනරත්නම් සිකුරාදා (30) යළි ආගමන විගමන කාර්යාලයට කැඳවා ඇත.
දියත
ලාංකිකයා ස්වීස් ගිහින් වැඩ පෙන්වයි
ස්විස්ටර්ලන්තයේ ‘ඩී සුඩොට්ස්වයිස්‘ පුවත්පතේ ඡායාරූප ජනමාධ්‍යවේදීයකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික ශෂ
රවිගේ නඩුව කල් යයි
ඇමෙරිකාවේ නිවියෝක් නුවර ගැලියොන් ආයෝජන සමාගමේ ආර් රාජරත්නම්ගේ ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක් ( රුපියල් ලක්ෂ 4020 ) ශ්&zwj
මහේස්ත්‍රාත් උසාවියේ අවුලක්
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතාගේ ක්‍රියා කළාපයට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ නී
මඟුල් ගෙදර ගමන අවමඟුලින් අවසන්
දොම්පේ බානගල වංගුවේදී ටිපර් රියක් හා ත්‍රිරෝද රියක් ගැටී කාන්තාවන් තිදෙනකු මිය ගොස් දෙදෙනකු රෝහල් ගත කළ බ
පන්සලේ අලියා උඩවලවට
කිරුලපන ඇලන් මැතිනියාරාමයේ දී සොයාගත් අලි පැටවා උඩවලවේ අලි අනාථාගාරයට යවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් නිශාන්ත පීරි
පී සී යට කරන්න හැදු ඉංජිනේරු සිසුවා රිමාන්ඩ්
කොස්තාපල්වරයකුටද ත්‍රිරෝද රියදුරකුට හා කාර් රියදුරකුට තුවාල කළැයි කියන විසි දෙහැවිරිදි ඉංජිනේරු ශිෂ්
නිකල් ගල්කටසයක් මතුගමින් අල්ලයි
නීතී විරෝධී ගිනි අවියක් පෙන්වමින් අහිංසක ගම්වැසියන්ගෙන් මුදල් ගැරූ බව කියන මතුගම කටුහේනේ ත්රිර
බස් දෙක හැපී 50ක් රෝහලේ
ඇල්පිටිය කැටන්දොළදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ හැපී මගින් 50 දෙනකු පමණ තුවාල ලැබූ බව රෝහල් ආරංචි කියයි.
ශෂීන්ද්‍රත් යළි එන්න බලයි
ඌව පළාත් මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ පත්වීම නීත්‍යනුකූලව සිදුවී නොමැති බැවින් එය ශුන්‍ය කර තමාට හා ඇමැත
කැබ් රිය දෙකක් බත්තරමුල්ලේ
ජනාධිපති ලේකම් කාර්යාලයට හා කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් බව කියන කැබි රිය දෙකක් හිටපු ජනපතිගේ හා මන්ත්&zwj
ගෑස් 300කින් බහී
කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කරන බව අයවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමැති රවි කරුණානායක මහත
පාන් අද සිට බහී :කිඹුලා පසුව බහී
අද (29) මැදියම් රැයේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් හයකින් අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්
‘හිතුමතේ සල්ලි ගන්න බෑ‘
පාසල්වල අවිධිමත් ලෙස මුදල් එකතු කිරීම තහනම් කරමින් අධ්‍යාපන ලේකම් උපාලි මාරසිංහ මහතා අද (29) චක්‍රලේඛයක් නිකුත්
මිනුවන්ගොඩ විදුලිය අයවැයට හරස් වේ
මිනුවන්ගොඩ ගම් රැසක අද උදේ සිට විදුලිය ඇන හිට ඇතැයි ද මේ නිසා අය වැය කතාවට සවන් දීමට නොහැකි වී ඇතැයි ද සීය ගණනක්
ශිරාණි මාධ්‍යවේදීන් අමතක නොකරයි
අද (29) විශ්‍රාම ගත් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සිය සමුගැනීමේ නිල උත්සවයෙන් පසුව එහි පැමිණ සිටි මහෙ
කැසිනෝහල්වලින් රුපියල් සිය කෝටියක බද්දක්
කැසිනෝ ව්‍යාපාරිකයන්ට එක්වරක් පමණක් ගන්නා රුපියල් සිය කෝටියක බද්දක් අය කෙරේ. මත්පැන් හා තෑබෑරුම් වෙනුවෙන්
කිරිපිටි 61කින් අඩු කරයි
සීනි කිලෝවක් රුපියල් දහයකින් අඩු කෙරේ. කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 61කින් අඩු කෙරේ. සස්ටජන් ක
අධ්‍යාපනයට සියයට හයක් දෙයි
අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරන බව මුදල් ඇමැති රවී කරුණානායක කියයි. අධ්‍යාපනයට සියයට හය දක්වා වැඩි කරන ලෙස විශ්
ඇමැති මණ්ඩලය කැපීමෙන් කෝටි 250ක් ඉතිරි වෙයි
පැවැති රජයේ 72ක් වූ කැබිනට් ඇමැති මණ්ඩලය මෙම රජය 32 දක්වා අඩු කිරීමෙන් රුපියල් මිලියන 2500ක් ඉතිරි වන බව මුදල් ඇමැති ර
භාවනාවෙන් නිදන්ගත ලෙඩ සුව කරයි
බෞද්ධ දර්ශනය හා ස්නායු වෛද්‍ය විද්‍යාව අතර පවතින්නේ ඉන්ද්‍රඛීලයක් බඳු සබඳතාවයකි. මේ බව නූතන විද්‍යාවෙන් ලොව
රජයේ සේවක වැටුප 10000කින් වැඩිවේ
පෙබරවාරි මාසයේ සිට රජයේ සේවක වැටුප රුපියල් 5000කින් වැඩි කරන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි. අයවැයට
ජනපති කාර්යාල වියදම කෝටි 9000කින් කපයි
ජනාධිපති ලේකම් කාර්යාලයයේ වියදම 2015 වසරට රුපියල් කෝටි 9500 ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඇස්තමේන්තු ග
රට මත්පැන් කිරුලපොනින්
විදේශ රටක නිෂ්පාදිත පත්පැන් බෝතල් තොගයක් කිරුලපන සුරනිමල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවත්, බෝතල ප්‍රමාණ
රවී අතුරු අයවැය ඉදිරිපත් කරයි
මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද පස්වරු 1.32 ට මෛත්‍රිපාල - වික්‍රමසිංහ රජයේ අතුරු අයවැය ඉදිරිපත් කළේය. දින 100ක
‘අගවිනිසුරු සිද්ධිය ගැන රජයෙන් සිකුරාදා ප්‍රකාශයක්‘
රජයේ කිසිවකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර නැති බවත්, කිසිවකු ඉවත් කර නැති බවත්, පත් නොකළ කෙනකුගේ තනතුර නී
ශිරාණි ගෙනා හැටි වැරදියි : මොහාන් යවන හැටිත් වැරදියි
අගවිනිසුරුවරයකු ඉවත් කළ හැකි එකම ආයතන පාර්ලිමේන්තුව බවත්, ඒ බලය වෙන කිසිවකුට ගත නොහැකි බව කතානායක විසින් අර්ථ
එජාප මන්ත්‍රී යළි රිමාන්ඩ්
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ලබන 2 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් කිරීමට මතුගම මහේස්ත්‍රාත්
‘ඉදිරි 24 පැයේ කාලගුණය‘
උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර
විදුහල්පතිට වැඳ ගුටිකයි
හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විදුහලේ දරුවන් පිරිසකට පහර දුන්නැයි කියන ගුරුවරුන් අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින

