ජනපතිවරණ සමයේ පොදු අපේක්ෂක කාර්යාලවලට හා ආධාරකරුවන්ට පහරදුන්නැයි කියන උතුරු මැද පළාත් සභා මන්ත්‍රී ජයන්ත ම
දියත
උමා ඔය පමා නොවී නවත්වනු
ඉරාන - ලංකා රජයන් යටතේ ඉදි කරමින් පවතින උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් වහා නවත්වන ලෙසත් නැතහොත් වෙනත් විකල්ප මාර්
දින 100 ගැන පෙරටුගාමියෝ අවදියෙන්
පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ "දින 100 අපේක්ෂා සහ යථාර්ථය" නමින් සම්මන්ත්‍රණය කොළඹ මහජන පුස්තකාලයේද
නව රජයේ අතුරු අයවැය 2015
රජයේ සේවකයන්ගේ සහ ආරක්ෂක අංශ සාමාජික වැටුප් සියයට 10කින් වැඩි කරන බව මහින්ද රාජපකෂ ජනපති ප්‍රකාශ කෙළේය. අය
බ්‍රිතාන්‍ය විදේශ ඇමැති එයි
තම ශ්‍රී ලංකා සංචාරයේදී නව අගමැති රනිල් වික්රමංසිහ මහතා හමුවීමටත්,නව ඇමති මණ්ඩලය හා සාකච්ඡා කිරීමටත් බලාපොර
ගෑස්/දුම්වැටි අයවැයට කලින්ම හංගලා?
නගර කිහිපයකම අද හිටි ගමන් ගෑස් හා දුම්වැටි හිඟයක් ඇතැයි පාරිබෝගිකයෝ කියති. අද පස්වරු එකට පාර්ලිමේන්තුවේ දී අ
‘මාධ්‍ය මිත්‍යා මත පැතිරෙව්වා : නීති කැඩීම් දැක්කේ නෑ‘
ජනපතිවරණය සමගේ මිත්‍යා විශ්වාස සමාජ ගත කිරීමට ඇතැම් ජනමාධ්‍ය දැවැන්ත කාර්ය භාරයක් කළ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේද
ජවිපෙට ක්‍රීඩා ඇමැති හමුවෙන්න ඕනෑලු
ක්‍රීඩා ක්ෂේත්රයේ මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට කඩිනමින් දිනයක් සහ වේලාවක් ලබාදෙන්න
උඩුවේ හිමි ළඟ අලි පැටියෙක්
උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩ වසන පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ අවුරුදු දෙකක් පමණ වයසැති අලි පැටවකු සොයාගත් බ
පුෂ්පයක් දිනමිණ මුල් පුටුව සරසයි
දිනමිණ පත්‍රයේ සියවසක පමණ ඉතිහාසයේ මුල්වරට කාන්තාවක කර්තෘවරියක වූවාය. දිනමිණ පත්‍රයේ ප්‍රවීණ මාධ්‍යවේදිනි
මොහාන් පීරිස්ගෙන් ප්‍රකාශයක් නෑ
අද (28) අලුත්කඩේ සිදුවූ දේ පිළිබඳව ප්‍රකාශයක් කිරීමට මොහාන් පීරිස් මහතා සම්බන්ධ කරගත නොහැකිවූ බව ඔහුගේ මාධ්‍ය ප
ෆොන්සේකාට ඡන්ද අයිතිය
හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ඡන්ද අයිතිය ලබාදී ඇතැයි මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තු ආරංච
ශිරානි පිළිගන්න අලුත්කඩේ සැරසේ
ශිරානි බණ්ඩාරනායක මහත්මිය නීත්‍යනුකූල අග විනිසුරුවරිය බව ජනපති නියමයෙන් ජනපති ලේකම් පී.බී.අබේකෝන් මහතා ඇයට ලි
සිරස නැති වැඩ කළැයි සාස්තරකරුවෝ වීදි බසිති
චන්ද්‍රසිරි බණ්ඩාර, සුමනදාස අබේගුණවර්ධන සහ පියසේන රතුවිතාන යන ජ්‍යෙතිෂ්‍යවේදීන්ගේ අනාවැකි නිසා වූ හානිය
වන්දි දුන්නොත් පෝරකයෙන් බේරෙයි
යේමන ජාතිකයකු මරා දැමීයැයි සෞද්ධි අරාබියේ අධිකරණයකින් මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු බේරා ගැනීමට ම
අග විනිසුරුගෙන් පැමිණිල්ලක්
කොළඹ 7 විජේරාම පාරේ අග විනිසුරු නිල නිවසට ඊයේ (27) රාත්‍රියේ අනවසරයෙන් ඇතුළු වී අග විනිසුරු මොහාන් පීරිස් මහතාට එම
ගාල්තැන්නේ කපුවාට ලක්ෂ 48ක දඩ
හිඟ ආදායම් බදු වශයෙන් රුපියල් ලක්ෂ 48 ක් ගෙවන ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා මහනුවර ගා
ශිරාණි යළිත් අලුත්කඩේට එයි
43 වැනි අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය මීට ටික වේලාවකට පෙර අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ අගව
ශිරාණි දවසකට වැඩ භාර ගනියි
43 අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පසුගිය රජයෙන් ඉවත් කළ ආකාරය නීති විරෝධී හෙයින් ද, 44 වැනි අගවිනිසු
‘පළාත් කීපයකට මද වැසි‘
උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර
විමල්ගේ නෝනා වසර 4කින් තිරිහන් වෙයි
හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය සඳහා අසත්‍ය ත
සබරගමු කලා උළෙල මාසයක් පුරා
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය සමාජීය විද්‍යා හා භාෂා පීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ‘‘ගිරි හිසින්
කළු කබාත් විරෝධතාවට එක්වේ
අගවිනිසුරු මොහාන් පීරිස් වහා ඉල්ලා අස්වන ලෙස බල කරමින් නීතීඥ සංගම් එකමුතුව හා සිවිල් සංවිධාන එක්ව විරෝධතාවක් අ
පේෂල ජයරත්න උතුරු මැද නව මහ ඇමැති
උතුරු මැද නව මහ ඇමැති ලෙස පේෂල ජයරත්න හිටපු පළාත් ඇමැති නව ආණ්ඩුකාර පී බී දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ
මොරටුවේ ගින්නක්
මොරටුව අඟුලානේ ට්‍රාන්ස්පෝමර අලුත්වැඩියා කරන ස්ථානයක මීට සුළු වේලාවකට පෙර ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.
කලාපුරෙන් ‘ඡන්ද කුඩ‘ 5000 ක්
පසුගිය ජනපතිවරණයේදී බෙදා දීම සඳහා ගෙනවුත් ගල්කිස්ස කලා පුරයේ වසා දැමුණු ගොඩනැගිල්ලක ගබඩා කළ බව කියන නිල් සහ කහ
‘‘සාම්ප්‍රදායික මාධ්‍ය හාන්සියි‘‘
පසුගිය ජනාධිපතිවරණයේ දී අන්තර්ජාලය ජනමතය වෙනස්කිරීම සඳහා සම්ප්‍රදායික මාධ්‍ය පරයමින් ඉදිරියට පැමිණ ඇතැයි ආ
සම්මතයට පිටින් කළ පොලිස් මාරුවීම් අවලංගුයි
සම්මත පටිපාටියට පරිබාහිරව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් සිදුකළ පොලිස් නිලධාරින් 132 කගේ මාරුවීම් අව
වෙළේ සුදා මරන්න සැලසුමක්
ජාත්‍යන්තර කුඩු ජාවාරම්වලට සම්බන්ධ යැයි කියන වෙළේ සුදා හෙවත් සමන්ත කුමාරට මරණ තර්ජන ඇතැයි තමන්ට තොරතුරු ලැබී

