කලාපුරෙන් ‘ඡන්ද කුඩ‘ 5000 ක්


පසුගිය ජනපතිවරණයේදී බෙදා දීම සඳහා ගෙනවුත් ගල්කිස්ස කලා පුරයේ වසා දැමුණු ගොඩනැගිල්ලක ගබඩා කළ බව කියන නිල් සහ කහ කුඩ 5000 ක් පමණ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ලොරියක පටවා මෙම කුඩ ඉවත් කරගෙන යාමට උත්සාහ කළ බව පෙනේ යැයි පොලිසිය පවසයි.

DSC00401 DSC00403 DSC00407 DSC00410