රජයේ සේවකයන්ගේ සහ ආරක්ෂක අංශ සාමාජික වැටුප් සියයට 10කින් වැඩි කරන බව මහින්ද රාජපකෂ ජනපති ප්‍රකාශ කෙළේය. අය වැය කථාවට පැය දෙකයි විනාඩි 10ක් ගත විය. රජයේ මාණ්ඩලික නොවන සේවකයන් සඳහා එම වැටුප් වැඩි කිරීම 2012 ජනවාරියේ සිට ද මාණ්ඩලික ශ්‍රේණි සඳහා ජනවාරියේ සියයට පහක් ද ජුනි මාසයේ ඉතිරි සියයට පහ ද ගෙවන බව ජනපති කීවේය. 2004 වසරට පෙර විශ්‍රාම ලැබූ රජයේ සේවකයනට රැපියල් 1000ක දීමනාවක් ද 2004ට පසු විශ්‍රාම ලැබූ රජයේ සේවකයනට රැපියල් 500ක ද දීමනාවක් ද ගෙවනු ඇත. සබා ගැබේ රැඳී සිටිම ගැන දෙමළ ජාතික සංධානයට ද ශක්තිමත් විපක්ෂයක් පවත්වාගෙන යෑමට උත්සහා ගැනීම ගැන එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද ස්තුති කරන බව ජනපති කීවේය. විපක්ෂ නායක කී සැණින් එජාප මන්ත්‍රීන් එළියට යෑමෙන් ඔහු ශක්තිමත් විපක්ෂයක් ඇති බව පෙන්වී යැයි ද ඔහු කීවේය.
මෙවර අය වැය ලේඛනයේ සාරාංශය මෙසේය ...
| 1.15 pm |
රජයේ සේවකයන්ගේ සහ ආරක්ෂක අංශ සාමාජික වැටුප් සියයට |
|---|
| 1.15 pm |
රජයේ සේවකයන්ගේ සහ ආරක්ෂක අංශ සාමාජික වැටුප් සියයට 10කින් වැඩි කරන බව මහින්ද රාජපකෂ ජනපති ප්‍රකාශ කෙළේය. |
|---|
| 1.15 pm |
රජයේ සේවකයන්ගේ සහ ආරක්ෂක අංශ සාමාජික වැටුප් සියයට 10කින් වැඩි කරන බව මහින්ද රාජපකෂ ජනපති ප්‍රකාශ කෙළේය. අය වැය කථාවට පැය දෙකයි විනාඩි 10ක් ගත විය. |