පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ "දින 100 අපේක්ෂා සහ යථාර්ථය" නමින් සම්මන්ත්‍රණය කොළඹ මහජන පුස්තකාලයේදී පැවැති අතර එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා නව ආණ්ඩුව විසින් ගෙනයන වැඩපිළිවෙළ සහ ජනතාවගේ සැබෑ අවශ්‍යතාවය පිළිබඳ පක්ෂයේ මතය සමාජගත කරන ක්‍රියාමාර්ග ගණනාවක් සැලසුම් කර ඇති බව කීවේය.
එහි ආරම්භක පියවර ලෙස මෙම සම්මන්ත්‍රණ මාලාව ඇරඹූ බවද ඔහු කීවේය.




