උතුරු මැද නව මහ ඇමැති ලෙස පේෂල ජයරත්න හිටපු පළාත් ඇමැති නව ආණ්ඩුකාර පී බී දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
නව මහ ඇමැති දිවුරුම් දීමට මද වේලාවකට කළින් හිටපු මහ ඇමැති එස් එම් රංජිත් මහතා ද, ඇමැතිවරු ද ඉල්ලා අස් වූහ.
නව මහ ඇමැති , ඇමැති මණ්ඩලයක් පත් කිරීමට සූදානම් වේ.

