ජනපතිවරණ සමයේ පොදු අපේක්ෂක කාර්යාලවලට හා ආධාරකරුවන්ට පහරදුන්නැයි කියන උතුරු මැද පළාත් සභා මන්ත්‍රී ජයන්ත මාරසිංහ ඇතුළු මැරයන් අත් අඩංගුවට ගන්නැයි බල කරමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ හිමිවරුන් හා ප්‍රදේශවාසීන් දිඹුලාගල ප්‍රාදේශීය සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් අරඹා ඇත.



