කිලෝ ග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කරන බව අයවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමැති රවි කරුණානායක මහතා කීවේය.
රුපියල් 1896 ක් ව පැවැති ගෑස් සිලින්ඩරයක මිල මේ අනුව රුපියල් 1596 දක්වා අඩුවේ.
ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ‘විරු දිරිය‘ නමින් විශේෂ ණය ක්‍රමයක් යෝජනා කර ඇතැයිද අයවැය ලේඛනයේ සඳහන්ය.

