විදේශ රටක නිෂ්පාදිත පත්පැන් බෝතල් තොගයක් කිරුලපන සුරනිමල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවත්, බෝතල ප්‍රමාණය තවම ගණන් කරමින් පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
119 අංකයට ලැබුණු තොරතුරක් මත මේ වැටලීම කර ඇත.