කිරුලපන ඇලන් මැතිනියාරාමයේ දී සොයාගත් අලි පැටවා උඩවලවේ අලි අනාථාගාරයට යවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.
අලි පැටවා උසාවියට ඉදිරිපත් කරමින් වනජීවී නිලධරයින් පැවසුවේ බලපත්‍රයක් නොමැතිව අලි පැටවා එහි තබාගෙන සිටි බවයි.
ඇලන්මැතිනියාරාමයේ විහාරාධිපති හිමි කවුදැයි බෞද්ධ කටයුතු කොමසාරිස්ගෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

