පාන් අද සිට බහී :කිඹුලා පසුව බහී


අද (29) මැදියම් රැයේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල  රුපියල් හයකින් අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා කියයි.

බනිස් ,මාළු පාන් , කිඹුලා බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන මිල පෙබරවාරි 01 වැනිදා සිට අඩු කරන බව ද ඔහු කියයි.