‘අගවිනිසුරු සිද්ධිය ගැන රජයෙන් සිකුරාදා ප්‍රකාශයක්‘


රජයේ කිසිවකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර නැති බවත්, කිසිවකු ඉවත් කර නැති බවත්, පත් නොකළ කෙනකුගේ තනතුර නීත්‍යනුකූල විය නොහැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිනේෂ් ගුණවර්ධන මහතාට හා විපක්ෂ නායන නිමල් සිරිපාලද සිල්වා මහතාට පිළිතුරු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගවිනිසුරු සිද්ධිය පිළිබඳ පක්ෂ නායකයන් හමුවීමෙන් පසුව විපක්ෂය ඉල්ලූ විවාධයට ඉඩ දිය හැකි බව ද, ඒ ගැන පූර්ණ ප්‍රකාශයක් සිකුරාදා (30) පවත්වන බව ද අගමැති කීවේය.