අධ්‍යාපනයට සියයට හයක් දෙයි


අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරන බව මුදල් ඇමැති රවී කරුණානායක කියයි. අධ්‍යාපනයට සියයට හය දක්වා වැඩි කරන ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, සිසුන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ගිය රජය යටතේ දැඩි අරගලයක් කළත් එය සාර්ථක නොවීය.