කැසිනෝහල්වලින් රුපියල් සිය කෝටියක බද්දක්


කැසිනෝ ව්‍යාපාරිකයන්ට එක්වරක් පමණක් ගන්නා රුපියල් සිය කෝටියක බද්දක් අය කෙරේ.

මත්පැන් හා තෑබෑරුම් වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස් දහසක එක් වරක් පමණා ගන්නා බද්දක් අය කෙරේ.

විවාහ ලියාපදිචි කිරීමේ ගාස්තු රුපියල් 4000 කින් අඩු කෙරේ.

මධ්‍යස්ථාන පහකට වඩා තිබේනම් ක්‍රීඩා සඳහා වෙන් වූ නාලිකාවලට රුපියල් මිලියන 1000ක බද්දක් එක් වරක් පමණක් කරේ.

ජංගම දුරකතන සමාගම් මගින් රජයට ගෙවූ සියයට 25 බද්ද පාරිබෝගිකයාගෙන් අය නොකළ යුතුය.