බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් කොටස් දෙකකට බෙදී ඇතැයි දේශපාලන ආරංචි කියයි. මහින්ද රාජපක්ෂ මහතා අගමැති
දියත
‘ආණ්ඩුව ගෙනියන්න එජාපයට බැරි හැඩයි‘
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පෙර ආණ්ඩුව විසුරුවා හරින්නැයි එක්සත් ජාතික
‘මම ආණ්ඩුවෙද විපක්ෂෙද දන්නේ නෑ : රට අංජබජල් වගේ‘ - එස්.බී
‘අපි දැන් ඉන්නෙ ගන්ධබ්බ අවස්ථාවක. ආණ්ඩුවක් තියනව නෑ වගේ ඡන්දයක් එනව වගේ පේනව නෑ වගේ.ආ කූල ව්‍යාකූල තැනක රට තියෙ
ශ්රීලනිපය සමඟි කරන්න කමිටුවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකමුතුකම සංධානයේ ජයග්‍රහණය බැවින් ඉදිරියේ දී පක්ෂයේ නායකයන් අතර සුහදතාවය වර්ධනය කර
ජල ප්‍රතිපත්තියේ දුර්වලතා ඇති බව ජනපති කියයි
රටේ ජල කලමනාකරණ ප්‍රතිපත්තියේ දුර්වලතා පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජලයට අයිතිකරු
ගාල්ලට මහජන සාක්කි කූඩුවක්
මහජන සාක්කි විමසීම සඳහා සාක්කි කූඩුවක් ගාල්ල මහාධිකරණයෙන් ලබා ගැනීමට මහා පරිමාණ වංචා දූෂණ විමර්ශනය සඳහා පත් කර
ලිඳුල අනතුරෙන් 18ක් රෝහලට
කොටගල කණිජතෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකීර්ණයේ සිට නුවරඑළියට ගිය බවුසරයක් හා නුවරඑළියේ සිට තලවාකැලේ දක්වා ග
හරිස්චන්ද්‍ර විදුහල් ආදී සිසු හමුවක් ඉතාලියේදී
මීගමුව හරිස්චන්ද්‍ර මහ විද්‍යාලයේ ආදී සිසුන්ගේ හමුවක් කැඳවීමට මිලානෝ ආදී සිසු කමිටුව කටයුතු යොදා තිබේ.
බදු ගෙවන්නන්ටත් තාක්ෂණයෙන් පිහිටක්
බදු පරිපාලනය තුළ ළුලදායිතාව සහ ඉහළ කාර්යක්ෂම සේවාවක් ලබාදිමේ අරමුණින් ආදායම් බදු ගෙවන්නට පහසුකම් ර
ඉතාලියේ කොන්සියුලර් ජංගම සේවා සති අග
ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන කොන්සියුලර් ජංගම සේවාව ජුනි මස 20 ද
‘ජාත්‍යන්තරය අප සමඟයි : බරක් ඔබාමා වසර අග ලංකාවට‘
‘අපි ජාත්‍යන්තරය තරහ කර ගත්තේ නෑ. ඉන්දියා අගමැති ලංකාවට ආවා. තවත් අය ආවා. ඇමෙරිකා ජනාධිපති බරක් ඕබාමාත් වසරේ අන
බඹර පහරින් සිසුහු 14ක් රෝහලට
පාසලේ දී බඹර ප්‍රහාරයට ලක් වූ කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයයේ සිසුන් 14 දෙනෙක් කන්තලේ මූලික රෝහලට ඇතුළු කරනු ලැබූ
තවත් වයිෆයි කලාප 187 ක්
වයිෆයි කලාප (187) සියලුම දිස්ත්‍රික්ක තුළ සක්‍රිය කරගෙන යන බව ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන
වසර දෙකකට පසු වාස් ගුණවර්ධනට ඇප
කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් මරා දැමීමට අනුබල දුන්නැයි වසර දෙකක් රිමාන්ඩ් බාරයේ සිට
‘කොතලාවල බිරිය ඉන්නේ කොහේද?‘
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ තැන්පතු වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එහි හිමිකරු ලලිත් කොතලාවලගේ බිරිය සිසි
එක්දරු පියා වල් අලි පහරින් මරුට
පදවිය පරාක්‍රමපුරදී අද (16) උදෑසන වල් අලියකු පහරදීමෙන් ගොවියකු (38) මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. අලියා ගමට පැමිණ
‘හිටපු ඇමැතිගේ ඔළුව හිස්‘
හිටපු ආමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තම ඡන්ද දායකයින්ගේ සැපදුක් විමසීම සඳහා පසුගියදා නාවලපිටිය ගඟඉහළ කෝ
ඇපිලිවැව අක්කා මලෝ අතුරුදන්
වැල්ලවාය ගල්පොත්යාර ඇපිලිවැව පදිංචි එච්.එම්.ධනුෂ්ක සම්පත් (13) හා එච්.එම්.නිසංසලා ලක්මාලි (15) යන එකම පවුල
ටෝනි රණසිංහ දිවි සැරිය නිම කරයි
ප්‍රවීණ රංගධර ටෝනි රණසිංහ මහතා අද උදෑසන කොළඹ පෞද්ගලිකි රෝහලකදී අභාවප්‍රාප්ත විය. මිය යන විට 77 වැනි වියේ පසුව
‘පොලිස් මූල්‍ය කොට්ඨාස නිලධාරීන්ට දොරපොල්ල ගන්න‘
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යනුකූල එකක් නොවන බවත් යම් පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට එන්නේ නම් එහි නිලධ
මිලේනියම් සිටි පාවාදීම ගැන උඩුගම්පොළට නඩු
ශ්‍රී ලංකාවේ බුද්ධි බලකායේ දිගු දුර මෙහෙයුම් අංශයේ නිලධාරීන් රැඳී සිටි මිලේනියම් සිටි නිවාස සංකීර්ණය ගැන තොරත
පොලිස් පොතෙන්
මාතලේ - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ කවටයාමුණ වංගුවේ අද (15) වස ලංගම බස් රථයක් හා එළවළු පැටවූ ලොරියක් මුහුණට මුහුණ ගැටීම
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති පත්වීම් ලබයි
නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වූ එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක සහ නව ගුවන් හමුදාපති ලෙස පත්වූ එයාර් වයිස
උසාවියේදී විද්‍යාගේ මවත් සොයුරාත් සිහිසුන්වෙයි
පුන්කුඩිතිව්හි සිසුවිය පාසල් නිල ඇඳුමෙන් සිටියදී දූෂණය කොට මරා දැමීමේ සිද්ධිය වෙනුවෙන් අත් අඩංගුවට ගත් සැකක
තාප්පය කඩා වැටී හෙද නිලධරයා මරුට
නාරාහේන්පිට කිරුළ පාරේ පෞද්ගලික රෝහලක හෙද නේවාසිකාගාරයේ දෙමහල් ගොඩනැගිල්ලක තිබූ කෙටි තාප්පයක් කඩා වැටීමෙන් එ
‘තණමල්විල මල් නෙළුවට තහනම් නීතියට‘
තණමල්විල සිට මහනුවරට ගංජා ගෙනැවිත් ජාවාරම් කරුවන්ට බෙදා හැරියැයි සැකපිට වැල්ලවාය ප්‍රදේශයේ මවක් (51) සහ දියණියක
ෆොන්සේකාගේ පෙත්සම ඉවතට
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අහිමිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය නැවත ලබා දෙන ලෙස ඉල්ලා ඔහුගේ පෞද්ගලික ල
බණ්ඩාරගම මෙට්ට කම්හලේ ගින්න තවමත්
ඉරිදා ඇතිවූ බණ්ඩාරගම මෙට්ට කම්හලේ ගින්න මේ වනතුරු සම්පූර්ණයෙන් නිවා දැමීමට හැකිවී නැති බව පොලිසිය පවසයි. 14 ද
ප්‍රිෂාන්ත ජයකොඩි මහර එජාප සංවිධායක
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා එක්සත් ජාතික පක්ෂයේ මහර ආසන

