පාසලේ දී බඹර ප්‍රහාරයට ලක් වූ කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයයේ සිසුන් 14 දෙනෙක් කන්තලේ මූලික රෝහලට ඇතුළු කරනු ලැබූහ.
මීට පෙර අවස්ථා කිහිපයක දීම මේ පාසලේ ළමයි පඹර ප්‍රහාරයට ලක්වූහ.