ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති පත්වීම් ලබයි


නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වූ එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක සහ නව ගුවන් හමුදාපති ලෙස පත්වූ එයාර් වයිස් මාෂල් ගගන් බුලත්සිංහල මහත්වරු අද (15) ජනපති ලේකම් කාර්යාලයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ. 

web1 web2