වයිෆයි කලාප (187) සියලුම දිස්ත්‍රික්ක තුළ සක්‍රිය කරගෙන යන බව ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයේ වැඩසටහන් කළමණාකාර ගවස්කාර් සුබ්‍රමනියම් මහතා පැවසිය.
ඊට අමතරව තවත් වයිෆයි කලාප 1300ක් සක්‍රිය කිරිමට ශඛ්‍යතා අධ්‍යයන සිදුකරගෙන යන බවත් ගවස්කාර් මහතා සඳහන් කළේය. මේ වන විට වයිෆයි කලාප එකසිය දහතුනක් රටතුළ ක්‍රියාත්මක වෙයි.
පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාල සහ මඩකලපුව රෝහල් පරිශ්‍රය තුළ නොබෝදා වයිෆයි කලාප සක්‍රිය කළේය.

