‘තණමල්විල මල් නෙළුවට තහනම් නීතියට‘


තණමල්විල සිට මහනුවරට ගංජා ගෙනැවිත් ජාවාරම් කරුවන්ට බෙදා හැරියැයි සැකපිට වැල්ලවාය ප්‍රදේශයේ මවක් (51) සහ දියණියක් (29) අද (15)  ගංජා ග්‍රෑම් 650 ක් සමග මුරුතලාව ප්‍රදේශයේදී  අත් අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසියේ දූෂන මර්දන ‍ඒකකය කියයි.

හිද්දවුල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය විකුණුම් කරුවන් දෙදෙනකුට මෙම ගංජා විකිණීමේදි ඔවුන් දෙදෙනාද අත් අඩංගුවට ගන්නට හැකි වු බව පොලිසිය පවසයි.

web-1 web2