හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා එක්සත් ජාතික පක්ෂයේ මහර ආසන සංවිධායක ලෙස පත් කරනු ලැබ සිටියි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඔහු පත්වීම් ලිපිය ලබා ගත්තේය.
රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස සේවය කරමින් සිටිය දී කළ වැටලීමකින් පසු ඔහුට මරණ තර්ජනය එල්ලවිය. ඉන් පසු ඔහු රට හැර ගියේය. ආණ්ඩු මාරුවෙන් පසු ඔහු නැවත ලංකාවට ආවේය.


