ලිඳුල අනතුරෙන් 18ක් රෝහලට


කොටගල කණිජතෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකීර්ණයේ සිට නුවරඑළියට ගිය බවුසරයක් හා නුවරඑළියේ සිට තලවාකැලේ දක්වා ගිය පෞද්ගලික බසයක් ලිඳුල ප්‍රදේශයේ දී ගැටී 18 දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

DSC00032[1] DSC00041[1] image[1] vlcsnap-2015-06-16-15h39m07s219[1]