ජනපතිවරණ සමයේ කාන්තාවක සම්බන්ධ කරගනිමින් මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් ව්‍යාජ ප්රවෘත්ති
දියත
විග්නේෂ්වරන් ජනපති පිළිගනී
ජාතික ආහාර සම්පාදන සතිය ආරම්භ කිරීම සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනපති අද කිලිනොච්චියේ වඩ්ඩකච්චියට ගියේය. කොටි
පොලිස් පොතෙන්
පුත්තලමේ ගම් කිහිපයක් දෙවනත් කළ කබරයා නම් තනි අලියා අල්ලා කැලයකට ගෙනගොස් දැමූ බව වනජීවී නිලධරයෝ කියති. බොරැ
කොණ්ඩයාගේ අයියාත් ජාන පරීක්ෂණයකට
කොටදෙණියාව, බඩල්ගම, අකරංගහ සේයා දැරිය කෙලෙසා ඝාතනය කළැයි අත් අඩංගුවට ගත් දෙවැනි සැකකරු අද සවස මිනුවන්ගොඩ මහේස්ත
කොණ්ඩයයි අයියයි උසාවියට
සේයා දැරියගේ ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් කොණ්ඩයා ද ඔහුගේ සහෝදරයා ද රහස් පොලිසියෙන් මිනුවන්ගොඩ ම
රජගලතැන්නෙන් ඉතිහාස සාක්කි මතුවෙයි
අම්පාර ඵෙතිහාසික රජගලතැන්න පුරාවිද්‍යා භුමියේ කැනීම් වලදි ඉපැරුණි මුද්‍රාවක්, දේව රූපයක් සහ ඇතකුගේ රූපයක් හ
ඇල්දෙණිය පන්සලට යකඩ දාගැබක්
ඇල්දෙණිය ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ වන්දනා කිරීම සඳහා දාගැබක් නොමැති අඩුව පිරවීමට එම ප්‍රදේශයේම වෙසෙන නිහා
සිසුවාගේ පැමිණිල්ලේ වාර්තාව බදාදාට ඉල්ලයි
කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කළ පාසල් සිසුවා (17) සහ විවාහකයා
‘ගඩාෆි කරට අත නොදැම්මානම් යුද්ධය ඉවර කරන්න බෑ‘
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහි ඇමරිකා යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගැනීම ලංක
ඉසෙඩ් ස්කෝර් අද
සරසවි කඩයිම් ලකුණු සඳුදා (5) නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි. 2014 වසරේ අපොස උසස් පෙළ විභ
නවනීදන් පිල්ලේ ලංකාවට පිල්ලි අරී
ශ්‍රී ලංකාවේ සිදුවූ බරපතල අපරාධ සම්බන්ධයෙන් කිසිම කෙනකුට සමාවක් දිය නොහැකි බව හිටපු මානව හිමිකම් පිළිබඳ එක්සත
රට රස්සාවට හොරෙන් ගිහින් කාර්යංශයට කෝටි දෙකක්
ව්‍යාජ රැකියා ඒජන්සිකරුවන් මගින් හා විදේශ රැකියා කාර්යංශ පනතට පටහැනිව විදේශ රැකියා ලබාදීමට උත්සාහ කළවුන්ගෙන
යාලට එස්.ටී.එෆ් ආරක්ෂාව
යාල වනෝද්‍යානයේදී දඩයම්කරුවකු බව කියන පුද්ගලයකු වෙඩි වැදී මිය යාමෙන් පසු වනජීවී කාර්යාල සේවකයනට තර්ජනය කළැයි
තොටිල්ල පදවන අත අලිත් බලයි
අලියෙකු සමග ජීවත් වෙමින් දරුවකුගේ අඩුව පිරිමහ ගන්නා ලංකාවේ ප්‍රථම කාන්තා ඇත් ගොවුවා වන ඤාණවතී ලංකාදීපයට හමුවු
'බෙලිමල්' කතට ගහලා
ලෝක වැඩිහිටි දිනට පසු දින වයස්ගත මාතාවකට සෙල්ල කතරගම දී පහර දුන්නැයි කියන රඹුක්කන ඝංසානන්ද නම් පුද්
පැය පහ හමාරකට පසු කොක්මාදූව යළි වහයි
කාලගුණය අයහපත් වීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව - කොක්මාදූව කොටස අද පස්වරු 3.30 ට වැසූ බව අධිවේගී මාර්ග තොරතු
ජපාන සබේ ඇමැතීමට රනිල්ට පැය බාගයක් දෙයි
ශ්‍රි ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ජපානයේ කළ සංචාරයටත් වඩා රටට ප්රතිලාභ රැසක
හමුදාව පාවා නොදෙන බව රනිල් කියයි
ගෙවුණු සතියේ එක් දිනයකි.ස්ථානය අරලියගහ මන්දිරයේය.යුද හමුදාවේ මුල් පෙල ජෙනරාල්වරුන්,නාවික හමුදාවේ වයිස් අද්මිර
උප සභාපති ඕඅයිසීට පාට් දාලා
සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ආර්.එස්.
රනිල් ජපාන විද්‍යා සමුළුව අමතයි
ජපානයේ සංචාරයක යෙදෙන රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා අගමැති අද (4) ප්‍රධාන දේශනය පැවැත්වීය. කියතෝ නුවර විද්‍යා හ
එක්නැලිගොඩ හිටි තැන බලන්න සීඅයිඩිය යයි
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් රඳවා තබාගත් බවට හෙළි වී ඇති ගිරිතලේ යුද හමුදා සන්නද්ධ බුද්ධි
තරුණියට ගැසුවාට තරුණයා ගුටි කයි
ෆේස්බුක් ඔස්සේ පසුගිය දිනවල ප්‍රචාරය වුණු තරුණයක් දෙදෙනකු තරුණියකට පහර දෙන වීඩියෝවේ එම පහරදුන් තරුණයාට මීගමු
යාල්දේවි ඇමැති එක්ක යාපනේ යයි
මහව - වව්නියාව දුම්රිය මාර්ගයේ නවීකරණයද පොල්ගහවෙල - මහව ද්විත්ව මාර්ගය ඉදිකිරීමේ ඇති සැලසුම්ද කඩිනම් කරන ලෙස
පොලිස් පොතෙන්
වැලිගම මිරිස්සේ මුහුදේ නාන්නට ගිය චීන තරුණියක ගිලී මිය ගිය බව පොලිසිය කියයි. හොරණ අඟුරුවාතොට මාර්ගයේ රේස් ඔ
‘ජවිපෙ කී දේ මුලින් ගණන් ගත්තේ නෑ‘
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී රටේ අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තර ප්‍රශ්න බවට පත් කිරීම ජනතාවට කළ බල
කුඩු ලාල්ගේ සොයුරා කුඩු නඩුවෙන් නිදහස්
හෙරොයින් ජාවාරම්කරුවකු බවට ප්‍රසිද්ධියට පත්ව සිටින ‘කුඩු ලාල්‘ නමැත්තාගේ සහෝදරයාට එරෙහිව හෙරොයින් ග්&
සරණගේ නඩුව විභාගයට
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් මණ්ඩලයට අවශ්‍ය වාහන කුලී පදනම යටතේ ලබා ගැනීම සඳහා කාන්තා
හොර මත්පැන් අදින්න කාරයත් වෙනස් කරලා
නීති විරෝධි ලෙස නිෂ්පාදිත කසිප්පු සප්රීතු බෝතල් 800 ක් ප්‍රවාහනය කරමින් තිබූ මෝටර් රථයක්, සැකකරුවෙකු සමග&nbs
රනිල්ට ජපාන හරසර
පස්දින නිල සංචාරයක් සඳහා ජපානයට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහත් හරසරින් සහ ඉහළම රාජ්‍ය ගෞරව සහිතව ජ
පොලිස් තුවක්කුව පොලිසියටම පත්තුවෙයි
කෑගල්ල, බුලත්කොහුපිටිය පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකුට වෙඩි වැදී කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසි

