පැය පහ හමාරකට පසු කොක්මාදූව යළි වහයි


කාලගුණය අයහපත් වීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව - කොක්මාදූව කොටස අද පස්වරු 3.30 ට වැසූ බව අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය කියයි.