ජනපතිවරණ සමයේ කාන්තාවක සම්බන්ධ කරගනිමින් මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් ව්‍යාජ ප්‍රවෘත්ති ෆේස්බුක් අඩවියේ පළ කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරළ රුපියල් 10,000 ක මුදල් හා රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

