IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැසිකිලි වළට වැටී දරුවා මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව වඩත්ත ගම්මානයේ තුන් හැවිරිදි දරුවෙකු වැසිකිලියක් සදහා කපා තිබු ජලය පිරි තිබු වළකට වැටිමේන් ඊයේ( 29)  මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ වඩත්ත ගම්මානයෙ දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක ඒ.එච්.එම්.සතිස් ශෙනුල් නැමති තුන් හැවිරිදි බාල  දරුවෙකු බව කියයි.

මෙම දරුවා මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇත්තේ මිත්තනියගේ නිවසේ රැදි සිටියදී බවත් එම නිවසේ වැසිකිලියක් සදහා කපා තිබු වැසිකිලි වලකට මෙම දරුවා වැටි සිටියදී මිත්තනිය හා පවුලේ පිරිස් ගොඩ ගෙන පවුලේ පිරිස් කඩිනම්න් කොට්ටුකච්චිය රෝහලට රැගෙන යාමට කටයුතු කර තිබු නමුත් දරුවා රෝහල් ගත කරන විටත් මරණයට පත්ව සිටි බව කියයි.

 



අදහස් (0)

වැසිකිලි වළට වැටී දරුවා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site