ලෝක වැඩිහිටි දිනට පසු දින වයස්ගත මාතාවකට සෙල්ල කතරගම දී පහර දුන්නැයි කියන රඹුක්කන ඝංසානන්ද නම් පුද්ගලයකු ලබන (07) වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස තිස්සමාහාරම වැඩබලන මහේස්ත්‍රාත් පි.ඒ.ජයසිරි මහතා නියෝග කළේය.
ඇය සෙල්ල කතරගම වල්ලි විහ පාරේ වසර 20ක් පුරා බෙලිමල් තම්බා වන්දනාකරුවන්ට අලෙවි කළ වගආරච්චිගේ යසවතී (70) පහර කෑමෙන් තුවාල ලබා කතරගම රෝහලට ඇතුළු කර සිටියි.

![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/111.jpg)
![89[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/891.jpg)
![990[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/9901.jpg)
