විග්නේෂ්වරන් ජනපති පිළිගනී


ජාතික ආහාර සම්පාදන සතිය ආරම්භ කිරීම සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනපති අද කිලිනොච්චියේ වඩ්ඩකච්චියට ගියේය.

කොටි නායක ප්‍රභාකරන්ගේ බලකොටුවක්වූ වඩ්ඩකච්චිය අද රජයේ සංවර්ධන රැල්ලට හසුවී ඇත්තේය. උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ජනපති පිළිගත්තේය.

05[2] 12[1]689

06[1]68 08[1]5 09[1]568

04[1]8789 01[1]  03[1]

pfrsidentkilinochchi2015105