වව්විනියාව කුඩාකච්චකොඩියේ නිධන් හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකළැයි රිමාන්ඩ් බාරයේ සිට
දියත
ලලිත් වීරතුංගට, අනූෂ පැල්පිටට ඇප
විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදලින් රුපියල් කෝටි 60 ක සිල්රෙදි පසුගිය ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ ජනපති අපේක්ෂ
උපාධිධාරීහු රැකියා ඉල්ලා පාරට බසිති
‘ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය‘ අද කොළඹ කොටුවෙන් විරෝධතා පෙළපාළියක් ආරම්භ කළේය. කොටුවේ සිට රාජ්&z
අත්අඩංගුවට නොගන්නැයි ගෝඨා මහ උසාවියට යයි
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව දැන ගන්නට ලැබී ඇති බැවින් එය වළක්වන අතුර
ජාන වාර්තාවෙන් කොණ්ඩයාත් අහිංසකයි
කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරියගේ ශරීරයේ තිබී සොයා ගත් ජාන සෛල හා දුනේෂ් ප්රියෂාන්ත හෙවත් කොණ්ඩායාගේ ජ
කටුනායක ලොකු කරන්න ජපානයෙන් කෝටි 5400ක්
කටුනායක - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් සහ සංවර්ධනය කරලීමේ දෙවැනි අදියර ඇතුළත් ව්‍යාපෘතිය සඳහා
ඇඳට මුවාවී කුඩු විකුණලා
ඇඳ පුටු මේස විකුණන මුවාවෙන් මොරටුවට කුඩු බෙදා හළ බව කියන සැකකරුවෙක් කුඩු ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් එකසිය විසිප
පහේ හපන්නු තිදෙනෙක්
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථම ස්ථානය දෙකක් දිනා ගැනීමට කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් දෙකක සිසුහු දෙදෙනෙක්
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි
පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව කියයි. එම ප්‍රතිඵ
ලක් පුරාවස්තු රකින්න ඇමරිකාවෙන් ආධාර
අම්පාර රජගල බෞද්ධ ආශ්‍රම භූමියේ ප්‍රතිෂ්ඨාපන කටයුතු සහ අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ පුරාවස්තූන්
අග්නිදිග සරසවියේ සිසුන් 13ක් රිමාන්ඩ්
අම්පාර ඔලූවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර ගැටළුවක් සම්බන්ධයෙන් පසුගියදා පවත්වන ලද විරෝධතාවයේදි
ජවිපෙ යෝජනාව හිස් පුටුවලට ඉදිරිපත් කරයි
බස්නාහිර පළාත් සභාව අද (6) රැස්වී තේ පානයෙන් පසු නැවත ආරම්භ කරන විට එහි ප්‍රධාන අමාත්‍යවරයා හා ඇමැතිවරුන්ද ස
‘බබා හදාගන්න සල්ලි නෑ‘ : ලියුමක් සමග දරුවා මහ පාරේ
පේරාදෙණිය, දංගොල්ල හන්දියේ පාර අද්දර අද (6) සවස දින 18ක් පමණ වයසැති ළදැරියක් දමා ගොස් සිටියදී සොයාගත් බව පො
කළගුණ අමතක නොකළ මොරටු සරසවි දරුවෝ
මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ 2 වැනි වසර සිසුහු එක්ව පසුගියදා පිළියන්දල බෝධිරාජ විදුහලේ පුස්තක
‘මූන් එක්ක සාකච්ඡා ලක් සබඳතා ශක්තිමත් කළා‘
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වන අතරතුර බැන් කී මූන් හමුවී සිදුකළ සාකච්ඡා එක්සත් ජාතීන්ගේ සංවිධානය ස
පී.එස්.ඩිය ගුරු දිනයේ ගුරුවරු වෙන්න හදලා
ගුරු දින ජාතික උත්සවය අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහ
ගල්ගමුවේ දුම්රිය පීලි පැනීමකින් උතුරු දුම්රිය මග අවහිර වෙයි
වව්නියාව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් ගල්ගමුව හා අඹන්පොළ දුම්රිය ස්ථාන අතර මීගස් හන්දිය ප්‍රදේශයේ
ජනක බණ්ඩාර අත්අඩංගුවට
1999 වසරේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් හිටපු ඇමැති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් රහ
රන් වළලු හොරකම් කළ තිදෙනා රිමාන්ඩ්
නුගේගොඩ රන් අබරණහලකින් රුපියල් දෙලක්ෂ පන්දහසක රන් වළලු දෙකක් සොරකම් කළැයි සැකපිට මිනුවන්ගොඩ වැලිහේනේ ප්‍රදී
ජවිපෙ තරුණයින්ට වන්දි ගෙවන්න පොලිස්පතිට නියෝග
‘මාධ්‍ය මර්දනය නවතනු, ප්රජාතන්ත්රවාදය රකිමු’ යනුවෙන් සඳහන් පෝස්ටර් අලවමින් සිටි ජනතා විමුක්ති පෙරමුණු
ගුරු දිනයේ ගුරු සංගමෙන් පෙත්සමක්
පසුගිය වසරේ ඔක්තෝබර් 23 දිනැතිව 1885/38 අංකයෙන් නිකුත් කර ඇති නව ගුරුසේවා ව්‍යවස්ථාවට අනුව උසස්වීම් හිඟ වැටුප් කිසි
අවයව දන් දෙන ක්‍රමයක් ඉල්ලයි
වකුගඩු ,අක්මාව සහ මොළය වැනි ඉන්ද්‍රීයන් දන්දීම සඳහා එවැනි ශාරීරික අවයව ගබඩා කළ හැකි ක්‍රමයක් බෞද්ධ කටයුතු ද
ජනපති ගුරු උපහාර පුදයි
ලෝක ගුරු දිනය නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ ගුරු ප්‍රතිභා ප්‍රභා 2015 ප්රණාම උළෙළ අද (06) පෙර
සොඳුරු සිසු නියෝජිතයෝ ප්‍රතිපාදන කොමිසමේ
කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සංගීත හා නාට්‍ය කලා පීඨයේ සිසුන්ගේ ගැටළුවට විසඳුම් ඉල්ලා හා පන්ති තහනම් කළ සිස
රුක්මණීගේ ‘අම්මා‘ රඟ මඩලින් සමුගනී
රුක්මණී දේවියගේ අම්මා ලෙස කඩවුණු පොරොන්දුවේ හා තවත් චිත්‍රපට කිහිපයකම රඟපෑ ගාල්ල, කරාපිටියේ ඇස්ලින් බාලසූරිය
විමල් වීරවංශ මැතිසබේ නැති ප්‍රශ්නයක් අදියි
පාර්ලිමේන්තුව අද (06) රැස්වු අවස්ථාවේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්නයකින් සභාවේ වැඩ අවුල් විය. රැස්
මාළඹේ වෙද සිසුහු මානව හිමිකම් කොමිසමේ
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සායනික පුහුණුව ලබානොදීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට පැම
‘ඇමරිකා යෝජනාව ඔබ නැතුව ඔබ එක්ක වගේ‘
ජිනීවා සමුළුව හරහා අධිරාජ්‍යවාදීන් දැන් ලංකාවට දේශීය ලේබලය අලවා ‘දහතුන නැතිව දහතුන එක්ක‘ වගේ දෙයක් සිදුකි
බලංගොඩ නගර සභාව ජගත් සම්මාන දිනයි
එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස වැඩසටහන ආසියා ෆැසිපික් නගර නිර්මාණ ව්‍යාපෘති 2015 තරගාවලියේ ජූරියේ විශේෂ සම්මානය බලං
කොණ්ඩයාගේ අයියා ජාන පරීක්ෂණයට රැගෙන එයි
කොටදෙණියාවේ සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින දෙවැනි සැකකාර සමන් ජයලත් නමැත්තා අද (6)

