උපාධිධාරීහු රැකියා ඉල්ලා පාරට බසිති


‘ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය‘ අද කොළඹ කොටුවෙන් විරෝධතා පෙළපාළියක් ආරම්භ කළේය.

කොටුවේ සිට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දක්වා ඔවුහු පාගමනින් යති.

රජයේ රැකියා බලාපොරොත්තුවෙන් ඔවුහු තම ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර ‘උපාධිධාරීන්ට වාර්ෂිකව රැකියා ලබාදෙන ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනු‘ යන්න ඔවුන්ගේ සටන් පාඨ අතර වෙයි.

picket_201510702 picket_201510703 picket_201510704 picket_201510705 picket_201510707