පී.එස්.ඩිය ගුරු දිනයේ ගුරුවරු වෙන්න හදලා


ගුරු දින ජාතික උත්සවය අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහි මාධ්‍ය ආවරණය සඳහා ගිය ඡායාරූප මාධ්‍යවේදීන්ට ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීහු බාධා පැමිණ වූහ.

ඒ අතර එක් ආරක්ෂක නිලධරයකු ඡායාරූප ශිල්පීන්ට ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් උපදෙස්ද ලබාදුන්නේය.

PSD_20151062 PSD_20151062-3 PSD_20151062-4 PSD_20151065