කොටදෙණියාවේ සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින දෙවැනි සැකකාර සමන් ජයලත් නමැත්තා අද (6) බොරැල්ල ඇල්විටිගල මාවතේ පිහිටි ‘ජින්ටෙක්‘ ආයතනයට රැගෙන ආවේය.
බන්ධනාගාර නිලධාරීන් විසින් ජාන පරීක්ෂණයක් සඳහා සැකකරු එහි රැගෙන එනු ලැබුවේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග අනුවය.
මොහු මෙහි ප්‍රධාන සැකකරුවූ කොණ්ඩයාගේ වැඩිමල් සහෝදරයාය.




