වව්නියාව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් ගල්ගමුව හා අඹන්පොළ දුම්රිය ස්ථාන අතර මීගස් හන්දිය ප්‍රදේශයේදී පීලි පැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගය අවහිර වී ඇතැයි දුම්රිය පාලනාධිකාරිය කියයි.
ඡායාරූප - ජනක රොෂාන් රණසිංහ