ජාත්‍යන්තර සුදු සැරයටි දිනය නිමිති කරගනිමින් සංවිධානය කර ඇති කොඩි අලෙවි සතියේ පළමු කොඩිය ජනාධිපති මෛත්රීප
දියත
‘වැඩිම විශ්‍රාමික පිරිසක් රැකබලා ගන්නා රට ලංකාවයි‘
ලෝකයේ වැඩිපුරම රාජ්‍ය සේවකයින් පිරිසක් සහ රටේ ජනතාවට සාපේක්ෂව විශාලම හමුදාව සිටින එකම රට ශ්‍රී ලංකාව බවත් එබැ
සිසු පැමිණිල්ල සභාපති හමුවේ විභාගයට
කොටදෙනියාව අකරන්ගහ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පාසල් සිසුවකු සහ එක්දරු පියකු නීතිවිරෝධීව අත්ඩංගුවට ගෙන රඳ
දියවැඩියාව නසන මස්බැද්ද
දියවැඩියාව සඳහා ස්වභාවික ප්‍රතිකාර ක්‍රම අනුගමනයදී ශාකසාර ඔසු භාවිතයට නූතනයේදී ලෝකයේ බොහෝ රටවල ජනතාව වි
ඌව සබේ නයි මුගටි වෛර නෑ
ඌව පළාත් සභාවේ අද (8) දිනයේත් මන්ත්‍රීවරුන්ට අදාළ නම් සඳහන් කර නියමිත ආසන පනවා නොතිබූ හෙයින් එක්සත් ජාතික පක්ෂයේ
සෑ බිම සා කුඹුරක් හදලා
අම්පාර දිස්ති‍්‍රක්කයේ අක්කරපත්තුව කල්හාරවටිට ප්‍රදේශයේ පෞරාණික ස්ථානයක් විනාශ කර කුඹුරක් සකස් කරමින
රන් හෙර රන් සමඟ කොටු වේ
ජාඇල නගරයේ රන්භාණ්ඩ උකස් මධ්‍යස්ථානයක් කඩා රුපියල් කෝටි පහකට අධීක මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා පලා ගිය බ
ගුරු පුද දෙති සරසවි පුත්තු
කොළඹ විශ්ව විද්‍යාලයයේ 1965 විද්‍යාර්ථීන්ගේ කණ්ඩායමේ 50 වැනි සංවත්සරය සැමරීමේ සුහද හමුව හා එකල තමන්ට ඉගැන්වූ ආචා
තෙල් හලක් කොල්ලකයි
බුත්තල තෙල් හලකින් අද (8) අලුයම රුපියල් ලක්ෂ 16ක් කොල්ල කා පළා ගිය තිදෙනකු සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි.
අම්මා විදුහල්පතිගේ කම්මුලට ගසා හරි පාඩම කියා දෙයි
ලියවිලි කිසිවක් නැතිව පළමුවැනි ශ්‍රේණියට තම දරුවා ඇතුල්කර දෙන බව කියමින් දරුවාගේ මව ඉංගිරිය පැත්තේ හෝටලයකට රැ
සංගා ක්‍රිකට් බලන්න උතුරට යයි
උතුරේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මුරලි කුසලාන 20- 20 ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන්
බ්‍රිතාන්‍ය අගමැති ලංකා යහපාලනය පසසයි
මහා බ්‍රිතාන්‍යයේ පාලක කන්සර්වේටිව් පක්ෂයේ වාර්ෂික සම්මේලනයට සහභාගීවීමට පැමිණ සිටින එක්සත් ජාතික පක්ෂ සභාප
අලි රොෂාන්ගේ පිරිසක් මාධ්‍ය සහායකයකුට පහරදීලා
අධිකරණ නියෝගයක් අනුව ව්‍යාජ ලේඛන සහිත අලි පැටවුන් දෙදෙනෙක් වනජීවී භාරයට ගැනීමට බදාදා (07)පස්වරුවේ ඇරැව්වල, පන්න
සිසිර කොතලාවල කළුරිය කරයි
ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් හා නේපාලයේ හිටපු නියෝජ්‍ය ලංකා මහ කොමසාරිස් සිසි
ගම්පහ සිසුවාත් පොලිසියට එරෙහිව පැමිණිලි කරයි
කොටදෙණියාව සේයා දැරියගේ ඝාතනයට නීති විරෝධී ව පාසල් සිසුවෙකු (17) අත්අඩංගුවට ගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේක
විනය ප්‍රශ්නයකට ගුරුවරු ලෙඩ වෙති
බලපිටිය රේවත විදුහලේ ගුරුවරුන් 61 දෙනාම අද (8) සේවයට වාර්තා නොකළ බවත් විදුහල්පති පමණක් සේවයට වාර්තා කළ අතර සිසුහ
පෑලියගොඩ ලී මෝලක ගින්නක්
පෑලියගොඩ ලී මෝලක ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවන හමුදාව කියයි.
‘අගමැතිගෙ ජපන් සංචාරය සාර්ථකයි‘ - සුසිල්
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරය ශ්‍රී ලංකාවට මහත් ප්‍රයෝජන ගෙනදුන් සාර්ථක චාරිකාවකැයි තාක්ෂණ ඇ
අලි රොෂාන්ගේ අලි දෙන්නෙක් දෙහිවලට?
ව්‍යාජ ලේඛන සහිත බව කියන අලි පැටවුන් දෙදෙනෙකු ඇරැවුවල පන්නිපිටියේ අලි රොෂාන් ගේ නිවසේ දී අද (07) පස්වරුවේ ර
‘එදා ඇමතින්ට වැඩ කරන්න දුන්නේ නෑ‘
පසුගිය කාලයේ රටේ ක්‍රීඩා ක්ෂේත්රයේ කඩාවැටීම් හා ප්‍රශ්න සම්බන්ධයෙන් තමා හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ට දොස් නො
‘පේරාදෙණිය බබාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳයි‘
පේරාදෙණිය දංගොල්ල හංදියේ පාරේ දමා ගොස් සිටි දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වුවත් තවත් වෛද්‍ය පරික්ෂණ කිහිපයක්
ඩිව්ගේ පෙත්සම අගවිනිසුරුට
මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ 11 දෙනෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම බලරහිත කරන ලෙස ඉල්ලා ශ්&zwj
විරෝධතා ගොනු කරන්න නීතිපතිට කල්දෙයි
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක් නීති විරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදි
තිසර-ෂෙරමි සොඳුරු කැදැල්ලේ සිට...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින මේ හැඩකාර ක්‍රීඩකයා ගැන ඔබට අමුතුවෙන් කියන්
මක්කම ගිය ලක් කත තවම සොයයි : පිරිමියාගේ සිරුර හමුවෙයි
සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගොස් තෙරපීමට ලක්ව අතුරුදන් වූ වැල්ලවත්තේ ශ්‍රී ලාංකික යුවළේ පිරිමියාගේ මළ සිරුර හ
උසාවි ගිහින් රස්සාව ගනියි
සාධාරණ හේතුවක් නැතිව ආයතනයෙන් ඉවත් කළ කාර්යාල කාර්ය සහයකයකු හිඟ වැටුප් ද දී සේවය ඛණ්ඩනය නොවන ලෙස නැවත බඳවා ගන්න
අන්තවාදී ක්‍රියාකාරකම් ගැන බොදු බලේ ජනපතිට ලියයි
විවිධ අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මෙරට සාමයට හා සංහිඳියාවට බාධාවක් බවත් අයිඑස්අයිඑස් ඉස්ලාම් ත්‍රස්
ජනක බණ්ඩාර රිමාන්ඩ්
හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය
උතුරේ කෘෂි බෝග වගාවට ඇමැතිගෙන් තල්ලුවක්
කිලිනොච්චිය හා යාපනයේ අපනයන කෘෂි බෝග ප්‍රවර්ධනය පිළිබඳ ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේගේ ප්‍රධානත්වයෙන්
යාපනය උසාවියට ගැසුවැයි 16ක් රිමාන්ඩ්
යාපනය,අධිකරණ සංකීර්ණයට අලාභහානි කළැයි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටින සැකකරුවන් 18 දෙනාගෙන් දෙදෙනෙකුට ඇප

