සිසිර කොතලාවල කළුරිය කරයි


ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් හා නේපාලයේ හිටපු නියෝජ්‍ය ලංකා මහ කොමසාරිස් සිසිර කොතලාවල මහතා (59) කළුරිය කළේය.

ඒ මහතා දරු තිදෙනකුගේ පියෙකි.

දේහය ගම්පහ සියනෑ පාරේ අංක 10 ඒ දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 11 වැනි ඉරිදා සවස 3 ට කසගහවත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.