සාධාරණ හේතුවක් නැතිව ආයතනයෙන් ඉවත් කළ කාර්යාල කාර්ය සහයකයකු හිඟ වැටුප් ද දී සේවය ඛණ්ඩනය නොවන ලෙස නැවත බඳවා ගන්නැයි අම්පාර පළාත් බද මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා වාණිජ බැංකුවක කළමනාකාරිත්වයට නියෝග කළේය.
අම්පාර උහන නදීක බණ්ඩාර ඔහුය.