විනය ප්‍රශ්නයකට ගුරුවරු ලෙඩ වෙති


බලපිටිය රේවත විදුහලේ ගුරුවරුන් 61 දෙනාම අද (8) සේවයට වාර්තා නොකළ බවත් විදුහල්පති පමණක් සේවයට වාර්තා කළ අතර සිසුහු 3000 ක් පමණ ගෙවල්වලට යවනු ලැබූහ.

පාසලේ සිසුන්ගේ විනය ප්‍රශ්නයක් මත ගුරුවරුන් වැඩි දෙනකු අසනීප නිවාඩු දමා ඇතැයි දැනගන්නට ඇත.