අම්පාර දිස්ති‍්‍රක්කයේ අක්කරපත්තුව කල්හාරවටිට ප‍්‍රදේශයේ පෞරාණික ස්ථානයක් විනාශ කර කුඹුරක් සකස් කරමින් සිටි සිටි තිදෙනෙක් අමිපාර පුරා ිවිද්‍යා ආරක්ෂක විශේෂ පොලිස් ඒකකය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.
බැකෝ යන්ත‍්‍රයක් හා ට‍්‍රැක්ටරයක්ද සොයාගෙන ඇත.
සැකකරුවන් ගරා වැටී තිබු චෛත්‍යයකට හානි සිදුකර ඇති බව පොලිසිය පවසයි. මෙම ස්ථානය ඉපැරුණි පුරා විද්‍යා ස්ථානයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්මේන්තුව විසින් නම් කරන ලද ස්ථානයකි. මෙම ස්ථානයේ ඉපැරුණි ගඩොල් උළු කැට වැනි දේ තිබී ඇති අතර නිධන් සොරුන් මෙම ස්ථානය ඩෝසර් කර කුඹුරක් ලෙස සකස් කර තිබේ. මේ හේතුව නිසා එහි තිබු ඉපැරුණි දේවලට හානි සිදුව ඇත.






