මාළඹේ වෙද සිසුහු මානව හිමිකම් කොමිසමේ


මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සායනික පුහුණුව ලබානොදීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිලි කිරීම සඳහා එහි සිසුහු සියයකට ආසන්න ප්‍රමාණයක් අද (6) පෙරවරුවේ මානව හිමිකම් කොමිෂමට පැමිණියහ.

saitem_2015106-2 saitem_2015106-3 saitem_2015106-4 saitem_20151067