යාල වනෝද්‍යානයේදී දඩයම්කරුවකු බව කියන පුද්ගලයකු වෙඩි වැදී මිය යාමෙන් පසු වනජීවී කාර්යාල සේවකයනට තර්ජනය කළැයි කියන සිද්ධියකින් පසු පොලිස් විශේෂ කාර්ය බළකාය හා යාල අභය භූමියේ ආරක්ෂාව තරකර ඇත.