ඉසෙඩ් ස්කෝර් අද


සරසවි කඩයිම් ලකුණු සඳුදා (5) නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි.

2014 වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා වන සරසවි පිවිසුම් ලකුණු සඳුදා www.ugc.ac.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.