කොස්ගොඩ මුහුදේ නෑමට ගිය අයෙකුගේ සිරුර සොයා ගැනේ කොස්ගොඩ කයිකාවල මුහුදේ නෑමට ගොස් අතුරුදන්වූ තරුණයින් දෙදෙනෙකුගෙන් එක් අයකුගේ මළසිරුරක් වෙරළට ගොඩ ගසා තිබියදී සොයා ගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි. 02 January 2019
කලුතර වෙඩිතැබීමකින් ව්‍යාපාරිකයෙකුට තුවාල කලුතර උතුර තොටුපළ හන්දියේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරු පැදියකින් ගමන් ගත් ව්‍යාපාරික අඹුසැමි යුවළකට කළ වෙඩි තැබීමකින් ව්‍යපාරික තරුණයා බරපතල තුවාල ලබා කලුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ බව කලුතර උතුර පොලිසිය පවසයි. 02 January 2019
මංගලඑළිය ප්‍රදේශයේ ගසක් යට තිබී අත් බෝම්බයක් හමුවේ මුන්දලම පොලිස් වසමේ මංගලඑළිය ප්‍රදේශයේ ගසක් යට තිබී අත් බෝම්බයක් අද (01) සොයා ගත් බව පොලීසිය කියයි. 01 January 2019
දරිද්‍රතාව නැතිකිරීම අරමුණ කර සැලසුම් හදන්නැයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්රමුඛ අරමුණ කර ගනිමින් නව වසරේ සංවර්ධන සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් දෙයි. 01 January 2019
‘සේනා’ සේනාව ගල්කිරියාගමත් ආක්‍රමණය කරයි මේ දිනවල පැතිර යන සේනා දළඹුවා ගල්කිරියාගම මහවැලි කොට්ඨාසයේද පැතිර යමින් පවති. 01 January 2019
විදෙස් රැකියා දෙන බව කියා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට විදෙස් අධ්‍යාපන අවස්ථා හා රැකියා අවස්ථා ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර සැඟවී සිටි පුද්ගලයකු අද(01) කඩුවෙලදී අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලිසියි කියයි. 01 January 2019
නිධන් සෙවූ 8 කට දඩ නිධන් සෙවීමේ අරමුණින් අනවසර කැනීම් සිදුකළ බවට චෝදනා ලැබූ විත්තිකරුවන් 8 දෙනෙකුට දඩ නියම කිරීමට බදුල්ල මහේස්ත්‍රාත් එච්. බී. සී. පී. කරුණාදාස මහතා නියෝග කළේය. 01 January 2019
මාතර පරමුල්ල වෙරළ තීරයේ කැස්බෑ බිත්තර සෙවු අයෙක් කැස්බෑ බිත්තර සමඟ අත්අඩංගුවට වැලිගම මිරිස්ස වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් (01 ) දින මාතර පරමුල්ල පෙදෙසෙහි වෙරළ තීරයේ සිදුකළ මුර සංචාරයකදී කැස්බෑ බිත්තර 113 සමඟ සැකපිට සැකකරු දෙදෙනකු අත්අඩංගුවට ගත්බව මිරිස්ස වනජීවි කාර්යාලය පවසයි. 01 January 2019
මොනරුන් දඩයම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට මන්නාරම, වෙඩිතලතිව්, සවාරිකුලම රක්ෂිතයේ මොනරු දඩයම් කළ පුද්ගලයින් දෙදෙනෙකු අද (01) අලුයම අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු කියති. 01 January 2019
බඳින තුවක්කු 7ක්-මුව මස් සමඟ අයෙක් අත්ඩංගුවට වනසතුන් දඩයම් කිරීම සඳහා බඳින ලද ගිනි අවි 7 ක් හා මුව මස් කිළෝ 2ක් සමග සැකකරුවෙකු අද (0 1) නවගත්තේගම පොලිස් වසමට අයත් රජවිගම ප්‍රදේශයේ දී සැකපිට අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි. 01 January 2019
හෙරොයින්-අත්අබෝම්බයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට පනාගොඩ ශ්‍රී මහ බෝධි විහාරය අසලදී හෙරොයින් ග්‍රෑම් 60 යි මිලිග්‍රෑම් 550 ක් සහ අත්බෝම්බයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 01 January 2019
රිය අනතුරකින් ඇමැති ආරක්ෂක අංශයේ කොස්තාපල්වරයෙක් මරුට මහනුවර රන්දෙණිගල රජමාවතේ ගුරුදෙණිය ප්‍රදේශයේදි කැබ්රථයක් හා යතුරුපැදියක් එකට ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් ඇමති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් වරයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත. 01 January 2019
යතුරුපැදි අනතුරින් අයෙක් මරුට ඉදිවෙමින් පවතින මාතර මත්තල දක්ෂිණ අධිවේගී මාර්ගයේ ජූලංගැටේ ප්‍රදේශයේ ගොඩ ගසා ඇති පස් ගොඩක යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් යතුරුපැදිකරු මියගොස් ඇතැයි කුට්ටිගල පොලිසිය පවසයි. 01 January 2019
ආයුධ පෙන්වා සුපිරි වෙළඳසලක් කොල්ල කාලා ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ සුපිරි වෙළඳසලකට ආයුධ සන්නද්ධව කඩා වැදුණු දෙදෙනෙකු රුපියල් හාර ලක්ෂයකට අධික මුදලක් කොල්ලකා පලාගොස් තිබේ. 01 January 2019
මහනුවර මහ නගර සභාවේ දෙවැනිවර අයවැය කියවීම සම්මතයි එක්සත් ජාතික පක්ෂයට බලය හිමි මහනුවර මහ නගර සභාවේ වසර 2019 සඳහා වන අයවැය සභා අනුමැතිය සඳහා දෙවන වර අද (31) ඉදිරිපත් කළ අවස්ථාවේ වැඩි ඡන්දයකින් අයවැය සම්මත විය. 31 December 2018
පේරාදෙණිය පාලම මතදී ත්‍රීරෝද රථයක් ගිනි ගනී පේරාදෙණිය පාලම මතදී අද (31) ත්‍රීරෝද රථයක් ගිනිගෙන ඇති අතර පේරාදෙණිය පොලිසියේ රථවාහන අංශය විසින් මහනුවර ගිනි නිවීමේ ඒකකයේ රථයක් ගෙන්වා ගින්න නිවා දැමූ බව පේරාදෙණිය පොලිසිය පවසයි. 31 December 2018
ත්‍රීරෝද රථ අනතුරකින් විදේශීය කාන්තාවක් මරණයට පුත්තලම අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව 6 කනුව ප්‍රදේශයේ අද (31) සිදුවූ අනතුරකින් විදේශීය කාන්තාවක් මරණයට පත්ව ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි. 31 December 2018
බදුල්ල මහ නගර සභාවේ අයවැය දෙවැනි වරටත් පරාදයි ඉකුත්(24)දා වැඩි ඡන්ද එකකින් පරාජයට පත්වූ බදුල්ල මහ නගර සභාවේ 2019 වසර සඳහා වූ මුදල් ප්‍රකාශය අද (31) යළි දෙවන වරටත් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු එක් ඡන්දයකින් පරාජය විය. 31 December 2018
විපතට පත් උතුරේ ජනතාවට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහන ජලගැල්මෙන් අවතැන් වූ උතුරේ ජනතාවගේ සෞඛ්‍ය සේවා කටයුතු සොයා බැලීම සහ අවතැන් කඳවුරුවල ජනතාවට අවශ්‍ය වියළි ආහාර මලු පරිත්‍යාග කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් සිදු කෙරිණි. 31 December 2018
2018 වසරේ හොරොයින් කිලෝ 468 ක් අල්ලයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය 2018 වසර තුළ දිවයින පුරා සිදුකළ වැටලීම් වලින් හෙරොයින් මත්කුඩු කිලෝ 468 යි ග්‍රෑම් 188 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 31 December 2018
මොරගහකන්දෙන් යටවු කුඹුරුවලට විකල්ප ඉඩම් ඉල්ලා උද්ඝෝෂණයක් මොරගහකන්ද ජලාශයට සිය කුඹුරු ඉඩම් ලබාදුන් නාඋල කොන්ගහවෙල රජාවෙල ගම්මානේ පදිංචි පවුල් හාරසියයක පමණ දෙනා ඊට විකල්ප ඉඩම් ඉල්ලා අද (31) පෙරවරුවේ නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ විරෝධතාවයක නිරත වූහ. 31 December 2018
ව්‍යාපාරිකයාට පොල්ලෙන් පහර දුන් අඹුසැමි යුවළක් අත්අඩංගුවට හවුල් ඉඩමක පොල් කැඩීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු ව්‍යාපාරිකයකුට පොල්ලකින් පහර දී ඝාතනය කළ බව කියන අඹුසැමි යුවළක් අද (31) අත්අඩංගුවට ගත් බව ගන්දර පොලීසිය පවසයි. 31 December 2018
පලු දැව ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට මුලතිව් ඔඩ්ඩුසුඩාන් රක්ෂිතයේ සිට යාපනයට පලු දැව ඉතා රහසිගතව ප්‍රවාහන කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ඔඩ්ඩුසුඩාන් පොලීසිය පවසයි. 31 December 2018
අපුර රෝහලේ ගිලන් රථ සේවකයින් 5 ක් උද්ඝෝණයක පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් වෙනත් දෙපාර්තමේන්තුවලට ස්ථාන මාරු කිරිමට විරෝධය පළ කරමින් ගිලන් රථ රියදුරන් පස් දෙනෙකු අද (31)දින උදෑසන සිට අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට පිහිටි පළාත් අධ්‍යක්ෂක කාර්යාලයේ වහළය මතට නැඟ උපවාසයක නිරතව සිටිති. 31 December 2018
නිවාස හයක දේපළ සොරකම් කළ ලියාපදිංචි අපරාධකරුවකු අත්අඩංගුවට පල්ලේකැලේ බන්ධනාගාරයෙන් පලාවිත් නිවෙස් සයකට ඇතුළු වී ගෘහ දේපළ සොරකම් කළ ‘එලුමලේ’ නමැති දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු අද(31) පානදුරේදී අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය පවසයි. 31 December 2018
විදෙස් රැකියා ලබාදෙන මුවාවෙන් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට ජපානයේ රැකියා ලබාදෙන බව පවසා තරුණ තරුණියන් රැසකගෙන් රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් වංචා කර සැඟවී සිටි පුදගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. 31 December 2018
උතුරේ ජල ගැල්මෙන් කුඹුරු අක්කර 121,420 ක් විනාශයි කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයට බලපෑ ජලගැලීම් තත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයන් හි කුඹුරු අක්කර 121420.5 විනාශ වී ගොස් ඇති බව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පවසයි. 31 December 2018
රිය අනතුරකින් මිය ගිය මොනරකුගේ-හඳුන්දිවියකුගේ සිරුරු හමුවෙයි කොළඹ මහනුවර මාර්ගයේ නිට්ටඹුව පොලිසියට නුදුරින් අද ( 31) අලූයම සිදුවූ රිය අනතුරු දෙකකින් හදුන් දිවියකු හා මොනරෙකු මිය ගොස් සිටියදී සොයාගෙන තිබේ. 31 December 2018
යුද හමුදා මේජර්ගේ නිවස කොල්ල කෑ සෙබලෙක් අත්අඩංගුවට යුද හමුදා මේජර්වරයෙකුගේ නිවසට ඇතුලුවී එම මේජර්වරයාගේ දරුවන් දෙදෙනා බැද දමා එහි තිබු රුපියල් ලක්ෂ දෙකක් වටිනා රන් අබරණ කොල්ලාකෑම සම්බන්ධයෙන් එම මේජර්වරයාගේ හිටපු රියදුරෙකුවන යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 31 December 2018
මෙහෙයුමකින් යක්කලමුල්ලේ 35 දෙනෙකු අත්අඩංගුවට යක්කලමුල්ල පොලීසිය සිදුකළ විශේෂ අපරාධ මැඩලීමේ මෙහෙයුමකදී විවිධ රථවාහන වැරදී සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 27 දෙනෙකු සමඟ පුද්ගලයින් 35 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 31 December 2018
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025