(දයාරත්න ඇඹෝගම)
පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් වෙනත් දෙපාර්තමේන්තුවලට ස්ථාන මාරු කිරිමට විරෝධය පළ කරමින් ගිලන් රථ රියදුරන් පස් දෙනෙකු අද (31)දින උදෑසන සිට අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට පිහිටි පළාත් අධ්‍යක්ෂක කාර්යාලයේ වහළය මතට නැඟ උපවාසයක නිරතව සිටිති.
දෙපාර්තමේන්තුව තුළ ස්ථාන මාරු නොකර ගිලන් රථ රියදුරන් 20 දෙනෙකු පළාතේ වෙනත් දෙපාර්තමේන්තුවලට ස්ථාන මාරු කිරිම අසාධාරණ බව පවසමින් ඔවුහු මෙලෙස උපවාසයේ යෙදී සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd