(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ මහනුවර මාර්ගයේ නිට්ටඹුව පොලිසියට නුදුරින් අද ( 31) අලූයම සිදුවූ රිය අනතුරු දෙකකින් හදුන් දිවියකු හා මොනරෙකු මිය ගොස් සිටියදී සොයාගෙන තිබේ.
හදුන් දිවියා පාර අයිනේ සිටියදී මහනුවර දෙසට ගමන කළ වාහනයක ගැටී එම ස්ථානයේම මරණයට පත්ව ඇත.
අනතුරුව උදෑසන වනවිට කපුටන් ඇතුළු විවිධ කුරුල්ලන්ද මෙම ස්ථානයට එක්රොක්වී සිටියදී ප‍්‍රදේශයේ සැරිසරණ මොණරකුද ඒ ස්ථානයේ සිට ඇති අතර මහනුවර දෙසට ගමන් කළ කුඩා ලොරියක වැදීමෙන් මොරණරාද එම ස්ථානයේදීම මරණයට පත්ව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd